gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දසුන් ශානක වරදකට හසුවෙයි

ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානකට ICCය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග නාග්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවක් හේතුවෙන්.

ඒ අනුව ඔහුට සිය තරග මුදලින් සියයට 75ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගත්තා.
එමෙන්ම දසුන් ශානකගේ වර්ගීකරණ ප‍්‍රසාද ලකුණු 3ක් කපා හැරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. ඔහු මාස 24ක් ඇතුළත පිටියේදී තවත් වරදක් සිදුකළ හොත් ටෙස්ට් තරගයක හෝ එක්දින තරග 2ක හෝ පන්දුවාර 20 තරග 2ක තහනමක් පැනවෙනු ඇති බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka