gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි කොඩියට සමාන කොඩියක් යාපනයේ එසවේ - (Photos)

යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී LTTE  කොඩියකට සමාන රූපයක් සහිත කොඩියක් අද(26) උදෑසන ඔසවා තිඛෙන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

වැල්වැටිතුරෙයි වණ්රිච්චි අම්මාන් කෝවිල අසළ අදාළ කොඩිය ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහනක් පවත්වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් සඳහන් කර තිබූ අතර වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඊයේ(25) රාත්‍රියේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා තිබු බවද යාපනය ආරක්ෂක අංශ සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka