gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට හැරගිය අනිකා විජේසූරියට යළිත් ශ්‍රී ලංකාවට එන්න වේ

දුරකතන දත්ත පරික්ෂා කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කිසිඳු අයුරකින් කඩ වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාර මේ බව පැවසී ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් පරික්ෂා කර බලා ඇත්තේ අර්ජුන් මහේද්‍රන්ගේ ජංගම දුරකතනය බවත් මන්ත්‍රීවරුන්ගේ දුරකතන පරික්ෂා කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම තොරතුරු අනාවරණය කිරීම සඳහා ක්‍රියා කළ නිලධාරීන්ට විරුද්ධව පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් යම් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ තුළින් කොමිසමට අභියෝග කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

රවී කරුණානායකට අර්ජුන් ඇලෝසියස් නිවසක් මිල දී ගැනීම සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය කළ අනිකා විජේසුන්දර කොමිසමේ දැනුම් දීමක් අනුව නැවත අද (22) දින ලංකාවට පැමිණෙන බවත් පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ දැනුම්දීම අනුව ඇයගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් ද ඉවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka