gossip lanka

ඉන්ධන හිඟය පසුපස තිබූ 'එස්.එම්.එස්. පණිවිඩය යැවූ' පුද්ගලයා මෙන්න

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන්  පතුරුවා ජනතාව කලබලයට පත් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු බවට කැබිනට් මණ්ඩලයට තොරතුරු ඉදිරිපත්ව  තිබෙනවා.

එම තැනැත්තා සිංගප්පූරුවේ සිට    ඉන්ධන නැව පැමිණීමේදී ප්‍රමාදයක් 
සිදුවන බවට ලැබුණු පණිවුඩය  ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩ  මගින් පතුරුවා ඇති බවයි විෂය භාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා.



gossip lanka