මනාප ක්‍රමය යටතේ වැදගත් පුද්ගලයින් පමණක් තෝරා පත් කර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජනවාතගෙන් ඉල්ලා සිටියි.
වරකාගොඩ පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම අදහස් පල කළේය.
ඇමති තෙවරප්පෙරුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
2017-11-26T09:48:00+05:30
Gossip Lanka Hot News