gossip lanka

උතුරේ අක්කර 29ක් නිදහස් කෙරේ !

උතුරුකරයේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනක් අද (29) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.

පෙ.ව. 9.00ට පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ ඔට්ටපුලම් RTM විද්‍යාලය හා ශාන්ත අන්තෝනි පල්ලිය පිහිටි බිම් ඇතුළුව අක්කර 29ක්
නිදහස් කිරීමට නියමිත බව යාපනයේ ආරක්ෂක අංශ මූලස්ථානය සඳහන් කරයි.



gossip lanka