gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලංග සුමතිපාල ක්‍රිකට් නිළවරණයට

කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් තරග කරන බව වත්මන් සභාපති තිලංග සුමතිපාල කියා සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගතවූ කාල සීමාවේදී
තමන් ඇතුළු කණ්ඩායමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කිරීමට හැකි වූ බවත් ඉදිරියේදීත් එලෙස කටයුතු කිරීමට සුදානමින් සිටින බවයි.

මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග හා දඟ පන්දු යවන්නන් සඳහා වන පුහුණුකරුවන් පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.


නාම යෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 27වනදායි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka