gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ වීදියක සැරිසරන ඡායාරූපයක්
සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

මෙම පින්තූරය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ ‘ලිට්ල් ඉන්දියා’ ප‍්‍රදේශයේදී යැයි පැවසේ.


gossip lanka