gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙම කාන්තාව සොයා දෙන්නැයි පොලිසිය ඉල්ලයි

බැංකු සේවිකාවක් ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් සොයා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත වාර්තා වී ඇති පැමිණිලි ගණනාවකට අදාලව දැනට කොටුව,අලුත්කඩේ, මාලිගාකන්ද සහ මොරටුව යන අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සඳහා ඇය
අවශ්‍ය බවයි පොලිසිය පවසන්නේ.

අවශ්‍ය කරන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මුදල් වංචා කළ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පතනවා.

ඇය දැනට පදිංචි ලිපිනය මගහැර සඟව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇයගේ ඡායාරූපය සහ විස්තර පහතින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka