gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙන්නප්පුවෙන් හමුවූ අමුතු සතා - Photos

දළ යුගලයක් සහිත කුකුළෙක් වෙන්නප්පුව, කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සිටින බව වාර්තා වනවා.

කුකුළාගේ හිමිකරු වන්නේ එච්.ඇල්. කරුණාජීව මහතායි.

නිවසේ හදාවඩා ගත් මෙම කුකුළාගේ දළ දෙක දැකීමෙන් තමා මහත් සේ මවිතයට පත්වූ බවත් කුකුළාගේ වැඩීමත් සමඟ එම දළ යුගලය ද වැඩෙන බවත් ඔහු පවසනවා.

මෙම අපූරු සත්වයා දැක ගැනීමට විශාල පිරිසක්
පැමිණෙමින් සිටින බව ද වාර්තා වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka