gossip lanka

දික්කසාදේ ගැන හොයන්නත් කමිටුවක් එයි

දික්කසාද නීතිය සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අදාල කමිටුව පත් කර ඇති අතර කෙටි කාලයක් තුළ මිට අදාල යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතයි.

දික්කසාද නඩු දීර්ඝ කාලයක් විභාග වන බැවින් එය කඩිනම් කිරිම සඳහා එම සංශෝධන එක් කෙරනු ඇති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කෞෂාල් නවරත්න මහතා මෙම අදහස් පැවසීය.

-අද දෙරණ
gossip lanka