gossip lanka

බණ්ඩාරවෙල අධිකරණයේ ගින්නක්

අද (30) උදෑසන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ හදිසියේ ඇති වූ ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.
gossip lanka