gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන්ට එජාපෙ අලුත් තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින්
නම් කිරීම ඊයේ (25) සිදුකෙරුණි.

එම තනතුරුවලට යෝජනා වූ සියලු නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ බව රවී කරුණානායක මහතා පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka