gossip lanka

ප‍්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම්..

තව දුරටත් වර්ෂාව ඇද හැලූනහොත් ප‍්‍රදේශ කිහිපයකම නාය යාමේ අවදාමක් තිබෙන බව ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු
ඇගවීම නිකුත් කරන්නේ යයිද මධ්‍යස්ථානය කියයි.




gossip lanka