gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වියානා ඇළට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු පොලීසියට බාර වෙයි

මහියංගණය, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේදි වියානා ඇළට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පංති ගුරුවරයා පොලීසියට බාරවී තිබේ.

අද(28) පෙරවරුවේ අදාළ පුද්ගලයා මහියංගණය පොලීසිය බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී
ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් මෙහෙයුමත් දියත් කර තිබේ.

එහෙත් අදාළ පුද්ගලයා පිළිබඳව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නොමැති අතර ඔහු අද උදැසන මහියංගණය පොලීසියට බාරවී ඇති බව සඳහන්ය.

පසුගියදා මහියංගණය, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළී තිබූ අතර එහි හිමිකර අතුරුදන්ව තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka