gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර බසයකට ප්‍රහාරයක්

යාපනය නගරයේදී තරුණයන් පිරිසක්‌ විසින් බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාරයක්‌ එල්ල කිරීම නිසා එක්‌ බන්ධනාගාර නිලධාරියකු තුවාල ලබා ඇති අතර වාහනයටද අලාභ හානි සිදුව තිබේ.

මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ යාපනය නගරයේ තැපැල් කාර්යාලය අසලදීය.


ගල් හා වැලි බෝතල් උපයෝගි කරගෙන එල්ල කළ මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ ප්‍රහාරය සිදු කළ තරුණයන් පිරිස මෙතෙක්‌ හඳුනාගෙන නොමැත. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීකෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka