gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට හෙදියන්ට ඇමරිකා රැකියා වරම් : ඉල්ලුම් කරන්නේ මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදයේ බලයලත් බඳවා ගැනීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ KARMA සේවය ශ්‍රී ලංකාවේ වෙසෙන හෙදියන් (ගැහැණු සහ පිරිමි)  සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා හෙදි බලපත්‍රය ලබා සිටීම සහ අවම
වශයෙන් අවුරුදු දෙකක රෝහල් හෙදි අත්දැකීම, හෙදි ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හෝ හෙදි ඩිප්ලෝමාවක් ලබා තිබීම මේ සඳහා මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ක්‍රමයේ සහතිකයක් (IELTS – 6.5 – SPK 7) ලබා තිබීම අනිවාර්යය වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ සහ බඳවා ගැනීමේ අංශය වෙතින් ලබා ගත හැකිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka