gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොකු තාත්තා කිරිකැටියා කෙළෙසයි

වයස අවුරුදු 06 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 40 හැවිරිදි අයෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 හැවිරිදි අයෙකි.

පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බව විමර්ශනවලදී හෙලිවී
ඇත.එමෙන්ම සැකකරු අතවරයට පත්ව ඇති දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයාද වේ.

දරුවා පාසලට රැගෙන යාම සහ ආපසු නිවසට කැදවාගෙන ඒම සැකකරු විසින් නිතර සිදු කර ඇත.පසුගිය 23 වැනිදා දහවල් සැකකරු දරුවාව පාසලින් නිවසට කැදවාගෙන විත් ඇති අතර ඒ වන විට දරුවාගේ මව්පියන්ද නිවසේ සිට ඇත.එම අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka