gossip lanka

රුපියල බාල්දුවෙන් අත්‍යවශ්‍ය ආහාර මිල ඉහලට..

ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම අවප‍්‍රමණය වීම නිසා ඉදිරි දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල බාල්දු වීම නිමා ආනයනික වියදම් ඉහළ ගොස් ඇති බවයි.

තව දුරටත් රුපියල බාල්දු වුවහොත් ඉදිරි මාසයක
වැනි කාලයකදී තුළ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල යනු ඇතැයිද සංගමය පෙන්වා දෙයි.


gossip lanka