gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ රාජකාරි කළ ගුරුවරුන්ට තාමත් දීමනා ගෙවා නෑ

පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කළ ගුරුවරුන්ට මෙතෙක් රාජකාරි දීමනා ගෙවා නැති බව ලංකා ගුරු සංගමයේ සභාපති  කියා සිටියේය.
කෙසේවුවද, මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ මැතිවරණ රාජකාරියේ නිරත සියලු නිලධාරීන්ට අදාළ ගෙවීම් කළ බවයි.

මේ අතර, ස්ටාලිං මහතා පවසන්නේ දැඩි නීති රීති යටතේ ගුරුවරුන් රාජකාරියේ යෙදවූ නමුත් දීමනා
ගෙවීමට අදාළ අංශ කටයුතු කර නැති බවයි.

 කලාප අධ්‍යාපන කාර්යාලවල ප්‍රමාදයන් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව ඇති බවයි වාර්තාවන්නේ .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka