gossip lanka

රුපියල පහළ යාමෙන් බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය හොත් බස් ගාස්තුව රුපියලකින් ඉහළ දමන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය සඳහන් කරයි.

රුපියල අවප්‍රමාණ වීම බස් කර්මාන්තයේ අර්බුදයට සෘජුවම බලපා ඇති බව එම සංගමයේ ලේකම් අංජන
ප්‍රියංජිත් මහතා කියා සිටියේය.




gossip lanka