gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

සියලුම පළාත් සභාවලට අයත් භාවිතා කළ නොහැකි වාහන 1592ක් පවතින බව අනාවරණය වී තිබේ.

එම වාහන කඩිනමින් අපහරණය කිරීම සදහා අදාල අංශ වෙත උපදෙස් දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍ය මණ්ඩලය වෙත
ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka