gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත්‍රී බූරු ගහද්දී මාට්ටු වෙයි

නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොළක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල්  එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් , 
ඒ සූදූ සෙල්ලම් කිරීමට ගෙන ආ මුදල් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka