gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FCID ය නිසා ආණ්ඩුවේ වැඩ හිරවෙලා - පාස්කරලිංගම්

රාජ්‍ය නිලධාරීන්ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) කරන ප්‍රශ්න කිරීම් නිසා බොහෝ නිලධාරීන් තමන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු නොකරන තැනට පත්ව ඇතැයි රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයකු වන ආර්. පාස්කරලිංගම් මහතා පවසා තිබේ.

පසුගියදා පැවති රජයේ ආර්ථික කමිටු රැස්වීමකදී පාස්කරලිංගම් මහතා මෙම ප්‍රකාශය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල
සමරවීර, අන්තර්ජාතික වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු දේශපාලනඥයෝ ගණනාවක් මෙම රැස්වීමට සහභාගිවී සිටි බවද පැවසේ.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති පාස්කරලිංගම් මහතා එෆ්.සී.අයි.ඩී.යේ ඇතැම් ප්‍රශ්න කිරීම් නිසා රජයේ වැඩ හිරවී ඇතැයිද සඳහන් කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka