gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !

ඉදිරි ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනධිපති උපදේශකයින්ගේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ගේ මතය විමසීමටද නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී
නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සිය මුහුණු පොතට (FB ) තබා ඇති සටහනකින් ඉහත කාරණය දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1(3) වගන්තිය අනුව ''මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නට වෙන්නේ 2019 නොවැම්බර් වල නොව 2020 අගෝස්තුවේ'' බව ශිරාල් ලක්තිලක මහතාගේ සටහනේ දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka