gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න

ඉතිරි මුදල් හෝ ටිකට් පතක් ලබා නොදෙන බස් රථ පිළිබදව දැනුවත් කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගීන්ගෙන් යළි ඉල්ලීමක් කරනවා.

එ් පිළිබද ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට සිය කොමිසන් සභාව සූදානම් බවයි එහි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.

නියම කළ මිලට වැඩියෙන් ගාස්තු අය කරන බස් රථ
පිළිබද දැනුම් දීමට මෙහිදි විශේෂ දුරකතන අංකයක්ද හඳුන්වා දුන්නා.

දුරකතන අංක 011 555 95 95 වෙත මෙවැනි ගැටළු පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කළ හැකියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka