gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවෙ වතුවල වැවෙන තේ පිටරටදී වෙනස් තේ වෙයි !

සම්ප්‍රදායික ප්‍රචාරයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා තේ නාමය සමාජ මාධ්‍ය මගින් ලෝකයට ගෙන යාමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඒ සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා තේ
මණ්ඩල (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදීයි.

මේ වන විට මෙරට තේ සඳහා ඉහළ මිලක් ලබාගත හැකි ව ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

තේ වගාකරුවන් දිරිමත් කිරීම හරහා තේ වගාව ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka