gossip lanka

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆුලුවෙන්සා උණ රෝගය පැළදීමෙන් මේ වන විට කරාපිටිය රෝහලේදී කුඩා දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව පැවසේ.

ඉන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවූ සංකූලතාවයෙන් බව පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙසේ මියගොස් ඇත්ත්
වයස අවුරුදු 6-11ත් අතර වයසේ පසුවන දරුවන් බවයි.


gossip lanka