gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙන් සබරගමු මහ ඇමති සටනට WDJ

මෑතකදී ඇමති ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා එළැඹෙන පළාත් සභා මැතිවණයේදී සබරගමු මහ ඇමති අපෙක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිප සන්දානයකින් ඉදිරිපත් කල යුතු යයි යෝජනා කිරීමට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ සූදානම් වෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් මහ ඇමති ධුරය වසර
ගණනාවක් තිස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයට ලැබී තිබීම නිසා මෙවර රත්නපුර දිස්ත‍්‍රික්කයට හිමිවිය යුතු බවයි.

ජොන් සෙනෙවිරත්න මහතා මහ ඇමති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කල යුතු බවත් වසර 30ක් පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කර ඇති ඔහු ඒ සදහා සුදුසු බවත් දිස්ත‍්‍රිකයේ මන්ත‍්‍රිවරයෙක් කියා සිටියේය.

මෙම යෝජනාව ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිටද ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka