gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

කියුබාවේ හවානා ගුවන් තොටුපොළ ආසන්නයේදී බෝයිං 737 ගුවන් යානයක් අනතුරු පත්වීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතකෂයට පතව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරී ඇතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බව කියුබානු
මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය පවසනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානයේ 110 ක් ගමන් කර ඇති බවද වාර්තා වනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානයේ ගමන් ගත් පිරිසෙන් බොහෝ දෙනෙක් කියුබානු වැසියන් වූ බව කියැවෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka