gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිතිකාරයෝ නැති කාර් දෙකක් යක්කල (video)

යක්කල, බැලුම්මහර ගොඩගෙදර පන්සල පාරේ තිබි ව්‍යාජ අංක තහඩු යෙදු හයිබ්‍රිඩ් මොටර් රථ 2 ක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථ දෙකේ අයිතිකරුවන් මෙතෙක් සොයා ගෙන නොමැති බවයි.

එක් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇතත් මේ වන
තෙක් ඔහු සොයා ගැනීමට පොලීසියට නොහැකි විය.

අනෙක් මෝටර් රථය කොහුවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව පොලීසිය කොහුවල ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේදී යක්කලින් සෙයා ගත් මෝටර් රථයේ අංකයට සමාන ලියාපදිංචිය සහිත මෝටර් රථයක් සොයා ගෙන තිබේ.

(වීඩියෝ අනුග්‍රහය - නිවුස්ෆස්ට්)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka