gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන්ට උණ නම් පාසල් යවන්න එපා

දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්‍රතික්ශ්‍යා, කැස්ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඉල්ලා සිටී.

ඊයේ (20දා) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට අවශ්‍ය නම් සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර අපි ඒ
පිළිබඳව කටයුතු කරනවා. දැනට එහෙම තීරණයක් අරගෙන නෑ. ඒ නිසා මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉහත රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පාසල් නොයවන ලෙස. එයින් අපිට මෙය පැතිරීම වළක්වා ගත හැකියි".

"එහෙම ළමයෙක් ආවොතින් නැවත මවුපියන් කැඳවා එම දරුවා නිවෙසට යවන ලෙසද මම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේකේ අවදානම් තත්ත්වයක් තියේ නම් සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සූදානමින් සිටිනවා" යැයි පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka