gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිවේගයේ කඩුවෙල පිටවීම වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල හුවමාරුවෙන් වාහන පිටවීම තාවකාලිකව නතරකොට තිබේ.

ඒ එම මාර්ගය හා සම්බන්ධ බියගම මාර්ගය ජලයෙන් යටවී ඇති බැවිනි. මේ නිසා කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් සහ මාතර දෙස සිට එන වාහන කොතලාවල හුවමාරුවෙන් පිටවන
ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka