gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන් !

අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

ඒ බව පනත මගින් සඳහන් කර ඇති බවත් තමන්ගේ මතය අනුව හොඳම තෝරා ගැනීම විවෘත ඡන්දය බවත් හෙතෙම සඳහන් කළේය.

කිසිදු විටක පළාත් පාලන මැතිවරණ පනතෙහි
සංශෝධන සිදු නොකරන බවද අමාත්‍යවරයා කීහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka