gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

රටේ ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය ජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මට මෙන්ම සමගිය සමාදානය හා සහජීවනයට බලවත් බාධාවක් බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ පවසති.

ජනපතිවරය වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ 2015
ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද කටයුතු කළ යුතු බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka