gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාර්තුවේ දී තෙල් මිල හා විදුලි බිල නගී - හේතුව මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට සැපයෙන මීළඟ ණය වාරිකය ලබන මාර්තුවේ නිදහස් කිරීමට පෙර තෙල් මිල හා විදුලි බිල ඉහළ දැමිය යුතු බව මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ගණන්වලට ගැලපෙන ලෙසකට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුයැයි එම නිර්දේශයේ වැඩිදුරටත් සඳහන් වේ. රජය මාර්තුවලට පෙර ඉන්ධන හා විදුලිය ගාස්තු ඉහළ නොදැමුවහොත් මාර්තු මාසයේ නිදහස් කළ යුතු අමෙරිකානු ඩොලර් මිලියන 165ක ණය වාරිකය
නිදහස් නොකෙරෙනු ඇතැයි මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka