gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෙල්ලන්විල නාහිමි වෙනුවට ඉත්තෑපානේ නාහිමි

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස්‌ වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

ධම්මාලංකාර නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි සහ පාලි හා
බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව ද උපාධි හිමිකර ගෙන සිටිති.

ගුරුවරයකු ලෙසින් වසර 20 ක පමණ කාලයක්‌ සේවය කර ඇති උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති ලෙසින් ද වසර අටකට ආසන්න කාලයක්‌ සේවය කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka