gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාගේ ඇමතිකම ගයන්තට..!

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ දිනවල විදේශ සංචාරයක් සඳහා   දිවයිනෙන් පිටත්ව ගොස් ඇති නිසා අමාත්‍යවරයා නැවත ශ්‍රි ලංකාවට පැමිණෙනතෙක් එම ධූරයේ වගකීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
අමාත්‍ය ගයන්ත කරුණාතිලක වෙත පවරා තිබෙනවා.

ඒ අනුව අද (20)  දින සිට එම අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමේ කටයුතු  ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka