gossip lanka

මහින්ද තවත් 06 දෙනෙක් එක්ක ඉන්දියාවට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියා.

ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අළුයම 04.46ට පමණ හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපලින් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.

මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත්
කණ්ඩායමක් ද පිටත්ව ගොස් තිබෙනවා.


gossip lanka