gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික කත කුවේටයේදී දිවිනසා ගනී

කුවේට්‌හි සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක සියදිවි හානි කරගෙන ඇත.

සිය සේවා ස්‌ථානයේ කාමරයක ඇය මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි විදෙස්‌ පුවත් සඳහන් කරයි.

ඇයගේ සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත.

සිද්ධිය පිළිබඳව කුවේට්‌ ආරක්‍ෂක අංශ වැඩිදුර
පරීක්‍ෂණ පවත්වයි.

ලසිත දුමින්ද

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka