gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේන්ද්‍රන්ට සිතාසි භාරදීමට පැරිස් ඉන්ටර්පෝල් බෑ කියයි

බැඳුම්කර වංචාවේ මහා මොළකරුවා වන අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි භාරදීම පැරිසියේ ඉන්ටර්පෝල් පොලිසිය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. සිතාසි භාරදීම ඉන්ටර්පෝල් ආයතනයේ න්‍යාය පත්‍රයට අදාළව නොවන බව එම ආයතනය දන්වා තිබේ. අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන අයකු බවට ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක්‌ ඉන්ටර්පෝල් පොලිසියට දන්වා නැත.

ඉන්ටර්පෝල් පොලිසිය දන්වා ඇත්තේ තමන් රතු
වරෙන්තු ප්‍රකාශයට පත් කරන්නේ යම් චූදිතයකු සිදුකළ අපරාධ සහ වංචනික ක්‍රියා ඇතුළත් සවිස්‌තර වාර්තාවක්‌ තම ආයතනයට ලැබීමෙන් පසුව බවයි.

දැනට ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට පමණි.

කීර්ති වර්ණකුලසූරිය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka