gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වූ බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

අපවත් වන විට උන්වහන්සේ 80 හැවිරිදි වියේ
පසුවුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka