එම පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ නව පක්ෂයක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජය හිමි කර ගැනීමත් සමගම ශී‍්‍ර
ලංකාව තුළ මෙම දේශපාලන අර්බුධය හට ගෙන ඇති බවයි.
මීට පෙර ඉන්දීය මාධයද මෙම අර්බුධය පිළිබඳ පුවත් වාර්තා කර තිබුණා.




Posted in: 



