gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ISS සියැසින් දකින්න - අද රෑට අහස බලන්න

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට දර්ශනය වන බව නාසා අයතනය උපුටා දක්වමින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මේ පිළිබඳව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයෙන් කළ විමසීමකදී එහි ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා කියා සිටියේ එය පස්වරු 07.02 සිට පස්වරු 07.09 දක්වා

පැහැදිලි අහසක් පවතීනම් පියවි ඇසට දර්ශනය වන බවයි.

තවද මසකට දින කිහිපයක් මෙම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සෑම රටකටම දිස්වන බවත් එම කාලවකවානු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් වෙබ් අඩවියේ සඳහන් වන බවත් ඔහු කියා සිටියේය.

වෙබ් අඩවියට



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka