gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශපාලන අස්‌ථාවරත්වය මැද ඩොලරය රුපියල් 157ත් ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (15) රුපියල් 157 ද ඉක්‌මවා ගියේය.

මේ අනුව මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයත් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 157.20 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. පෙරේදා (14) ඇමෙරිකානු
ඩොලරයක විකුණුම් අගය රුපියල් 156.74 ක්‌ විය.

වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අස්‌ථාවරත්වය නිසා රජයේ සුරැකුම්පත්වල විදේශ ආයෝජනද රටින් පිටට ඇදී යමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

මේ පසුබිම තුළ වර්තමාන අවිනිශ්චිත දේශපාලන වාතාවරණය විනිමය අනුපාතයට සහ කොටස්‌ වෙළෙඳපොළට අහිතකර ලෙස බලපානු ඇතැයි අපේක්‍ෂා කෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka