gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශ ඉවත් වේ..?

මංගල සමරවීරගේ මුදල්, කබීර් හශීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බව වාර්තා
වේ. දැනට, ආර්ථික කළමනාකරණයේ පවතින පවතින දුර්වලතා මගහරවා ගැනීම අරමුණයි.

තවද, ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන වෙනස් වීමට ඉඩ තිබේ.

2015දී මේ අමාත්‍යාංශ බෙදා ගන්නා ලද්දේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව වන අතර, මේ වන විට මේ තත්ත්වය වෙනස් විය යුතු බවට ජනාධිපතිතුමාට හිතවත් බොහෝ දේශපාලන නායකයෝ පවසති.

– PMD

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka