gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරසවි අහිමි අය චීනෙ යන්න එන්න- කොස්ලංකා

ලංකාව තුල විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුන් 250 ක් වෙත විවෘත ආරාධනයක් චීනය විසින් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල 6 ක් වෙතින් එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබා දීමට කොස් ලංකා ආයතනයට අවස්ථාව දී තිබේ.

2018 සැප්තැම්බර් කාණ්ඩයට අදාල සිසුන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් උසස්
පෙළ සදහා ඉදිරිපත් වූ සිසුන්ට මේ සදහා අයදුම් කල හැකිය .

සමාන්‍යයෙන් විදෙස් රටක උපාධියක් සදහා වසර 4 ට රු . 40,000,00 පමණ වැය වීම සාමාන්‍යය. නමුත් චීනයේ උපාධිය සදහා කොස් ලංකා ආයතනය හරහා අයදුම් කරන සිසුන්ට වැයවන්නේ ඉන් 15% ක් පමණි .

සිසුන්ගේ ප්‍රථිපල අනුව ඔවුන්ට මාසිකව රු.60,000/= ක ශිෂ්‍යත්වාධාරයක් ලබා ගැනීමට ද වරම් හිමි වේ. වසර පුරාවට නවාතැන් පහසුකම් ද විශ්ව විද්‍යාලය විසින් නොමිලේ ලබා දෙන අතර , අර්ධ කාලීන රැකියා අවස්ථා ද හිමි වේ.

උපාධි සදහා වයස අවුරුදු 25 තෙක් සිසුන්ට අයදුම් කල හැකි අතර උපාධීධාරින් සදහා සදහා වයස අවුරුදු 40 තෙක් ඉදිරි අධ්‍යාපනය සදහා යොමු විය හැකිය.

තවත් ප්‍රමාද නොවී මෙම අවස්ථාවට සම්බන්ධ වන ප්‍රථම සිසුන් 100 වෙත නොමීලේ ගුවන් ටිකට් පත, වෛද්‍ය පරීක්ෂණය, ගුවන් තොටුපල සිට ප්‍රවාහනය සහ රක්ෂණයක් ලබා දීමට කොස් ලංකා සමාගම තීරණය කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka