gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි තබයි..!

බොරැල්ල කොටා පාරේදී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහොයුරෙකු වන නුවන් නැමැත්තා බව  දැනගන්නට තිබේ.

ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම
වෙඩි ප්‍රහාරය  එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka