gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආසියාවේ අපකීර්තිමත්ම අලි අනාථාගාරය පින්නවල ?

ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් අලි අනාථාගාර පහ අතර අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ "Gajah" ජර්නලයේ 47 වැනි කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පලවී තිබේ.

ආසියාවේ අලි අනාථාගාර පිළිබඳව සංචාරකයන්ගේ අදහස් විමසමින් එම අධ්‍යනයේ ප්‍රතිඵලයක් ලෙස "Visitor Discontent at Five Ex-Situ Elephant
Conservation Establishments in Asia" යන ශීර්ෂය යටතේ එය "Gajah” ජර්නලයේ ඇතුළත්ව ඇත.

එම සමීක්ෂණයට රටවල් 35කට අයත් සංචාරකයින් 279 දෙනෙකු යොදාගෙන ඇති තර ඉන් 37%ක් පින්නවල අලි අනාථාගාරයේදී ලැබූ අත්දැකීම් සෘනාත්මක බව සඳහන් කර තිබේ.

අලි ඇතුන්ට අකාරුණික ලෙස සැලකීම, ඇත්ගොව්වන්ගේ අකටයුතුකම්, සංරක්ෂණය සම්බන්ධ උනන්දුව මද වීම, අධික මිල ගණන් ඇතුළු හේතු 10ක් මෙම තත්ත්වය ඇතිවීමට හේතුව බව සංචාරකයෝ පෙන්වා දී ඇත.

පර්යේෂණ පත්‍රිකාව පහත සඳහන් දිගු මගින් බාගතකරගත හැකිය.

Visitor Discontent at Five Ex-Situ Elephant Conservation Establishments in Asia

Gajah

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka