gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ පවුල් පනස් දෙලක්ෂයට වාහන හැත්තෑ එක් ලක්ෂයක්!

මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුනා. එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති බවයි. එහෙත් දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක් පමණ වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර රට තුළ  පවතින දේශපාලන තත්වය
සම්බන්ධයෙන්ද මෙම විවාදයේදී අදහස් පළ වුණා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka